ඉරි තැලී ගිය වැල්ලවාය

ඩි වියලි කාලගුණය නිසා වැල්ලවායේ කුඩා වැව් රැසකම ජල මට්ටම පහළයයි.වැව් රැසක් ඉරි තැලෙයි.වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් කුඩා වැව් රැසකම ජල මට්ටම මේ දිනවල ශීඝ්‍රයෙන් පහල යමින් තිබේ.මේ වැල්ලවාය දිවුල්ගස් කනත්ත වැවේ ජල මට්ටම අඩු වී වැව ඉරිතලා ගොස්ඇති ආකරයයි.

මෙලෙස කුඩා වැව් වල ජල මට්ටම අඩු වීමත් සමග ප්‍රදේශයේ කෘෂිකර්මය

මෙන්ව ධීවර කර්මාන්තයටද දැඩි බලපෑම් එල්ල කර ඇත.