අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ සාමාන්‍ය ආහාර වේලක මිල රුපියල් 20 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහෙත් පොල්තෙල් මිල අඩුවීම සැලකිල්ලට ගෙන කෙටි කෑම මිල රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ
