ලක්ෂ 50ක අම්බර් සමඟ සැකකරුවෙකුට මාංචු

තල්මසුන්ගේ වමනය හෙවත් අම්බර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (10) දින උදෑසන කාලයේ…

බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් අල්ලයි

බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ ක්‍රීඩාංගණයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

ත්‍රිත්ව ක්‍රීඩ­කයෝ වසර 38කට පසු පාසල් ලීග් රග්බි කිරුළ දිනති

වසර 38කට පසු පාසල් ලීග් රග්බි කිරුළ දිනා ගැනී­මට මහ­නු­වර ත්‍රිත්ව විදු­හල සමත් විය. මෙවර තර­ගා­ව­ලියේ…

හල්ලො­ලුව හැංගිලා

ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ හිටපු ක්‍රියා­කාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ මහ­ජන සම්බ­න්ධතා අධ්‍යක්ෂ ජන­රාල්…

පෙර­හර සමයේ මහ­නු­වර කසළ ටොන් 300ක්

මහ­නු­වර නග­රයේ දෛනි­කව එක­තු­වන කස­ළ­ව­ලට අම­ත­රව මහ­නු­වර ඇසළ පෙර­හර සම­යේදී පෙර­හර ගමන් කළ වීථි හා දේවාල…

රාජි­ත අතු­රු­දන්

නීති­මය ක්‍රියා පටි­පා­ටි­යට පට­හැණි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘ­ති­යක් කොරි­යානු සමා­ග­ම­කට පැව­රීම තුළින් රජ­යට…

ජන­පති සැප්තැ­ම්බ­රයේ අමෙ­රිකාවට සහ ජපානයට

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එළැ­ඹෙන සැප්තැ­ම්බර් මාසයේ දී අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ සහ ජපා­නයේ සංචාර දෙක­කට…

නදීෂා, යෝධසිංහ ඉන්දියාවේදී වැඩ පෙන්වයි

ලෝක මලල ක්‍රීඩා මහද්වීපික සංචාරයට අයත් ‍ලෝකඩ කාණ්ඩයේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් අද හිමි…

උප පොලිස් පරීක්ෂකවරයෙකු රාජකාරී අවියෙන් වෙඩි තබාගනී

අද දහවල් දෙකට පමණ ගම්පහ වීරඟුල පොලිස් ස්ථානයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරී ගිනි…

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20ට පෙර

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අද දිවයින පුරා මධ්‍යස්ථාන 2,788 කදී සාර්ථකව පැවැත්වුණා. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා…