ඊයේ (07) දින රාත්‍රී කාලයේ බොරැල්ල, සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින්…
Author: editor
අද වැස්ස වැටෙන තැන් මෙන්න
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දින වැසි…
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (08) යෙදී තිබෙනවා.…
රේගුව භාරයේ තිබූ වාහන 991ක් මුදා හැරීමට නියෝග
මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට…
සෙනසුරාදා ගම්පහ කරාම හිස්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළැඹෙන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන…
ගාසාහි තවත් ඛේදවාචකයක්
මධ්‍යම ගාසා තීරයේ ආධාර ට්‍රක් රථ 4 ක් අවතැන් වූවන් මතට පෙරලීමෙන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.…
කුෂ් සමඟ විදේශිකයෙකු ගුවන්තොටේදී අල්ලයි
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 කට අධික ප්‍රමාණයක් සමග විදෙස් ජාතිකයන් තිදෙනෙකු ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ…
සිව්වැනි රන්දෝලි පෙරහර අද
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වැනි රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කෙරෙනවා. ඒ රාත්‍රී 7. 02…
වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
ඊයේ (06) දින රාත්‍රී කාලයේ පූනෑව, 10 කණුව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට…
ඉන්දියාවට 25%ක අතිරේක තීරුබද්දක්
ඉන්දියාව, රුසියානු තෙල් මිලදී ගැනීම හේතුවෙන් අතිරේක සියයට 25 ක තීරු බදු පැනවීම සඳහා අමෙරිකානු ජනාධිපති…