ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්…
Author: editor
පාඨලීගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට…
හොලිවුඩ් සජීවීකරණ සිනමාවේ නව වාර්තාවක්.. ‘ඉන්සයිඩ් අවුට්’ පරදා ‘සූටොපියා 2’ පෙරමුණට
ඩිස්නි (Disney) සිනමා සමාගම විසින් නිෂ්පාදිත ‘සූටොපියා 2’ (Zootopia 2) සජීවීකරණ චිත්‍රපටය, ලොව වැඩිම ආදායමක් ඉපයූ…
නීති විරෝධීව උපයාගත් මුදල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
රුපියල් 28 කෝටි තිස්තුන් ලක්ෂයක මුදලක් සහ වාහන දෙකක් සමග සැකකරුවෙකු මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ…
සුපිරි කණ්ඩායම් 6 වටයට සුදුසුකම් ලබයි
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 වටයට සුදුසුකම් ලබාගැනීමට…
‘විශේෂ සාම මණ්ඩලයට එක්වන්න’ ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා
සුවිශේෂී දේශපාලන තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින්, ගාසා තීරයේ සාමය උදෙසා පිහිටුවා ඇති විශේෂ සාම මණ්ඩලයට (Gaza…
මේ දුරකථන අංක ගැන ඔබ දැනුවත්ද ?
විෂ මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාගැනීමට නව දුරකතන අංක හදුන්වාදීම සදහා පොලිස් මූලස්ථානය පියවර ගෙන…
අත්ට්‍රැක්ටරයක් ප්‍රපාතයකට පෙරළීමෙන් රියැදුරු මරුට
බෝවත්දන මාර්ගයේ සිට ගුරුළුපොත ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කළ දැව පටවන ලද අත්ට්‍රැක්ටරයක් ඊයේ (19) දින…
මධුසමයට ලොව හොඳම තැන් 3ක් ලංකාවේ
2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව…