ඉකුත් වසරේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක කපා කොටා මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට වසරකට ආසන්න කාලයක්…
Author: editor
ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.මිය යන විට ඇය 78 වියේ පසුවූවාය. කලක්…
චීනයේ නහය කොට රන්වන් වඳුරෝ යුරෝපයට
චීනයට පමණක් ආවේණික වූ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති රන්වන් නාසය කොට වඳුරන් (Golden Snub-nosed Monkeys)…
තායිලන්තයේදී බෙලරුසියානු නිරූපිකාවක් අතුරුදන්
මෝස්තර නිරූපන ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා මීට දින 45කට පමණ පෙර තායිලන්තයට පැමිණි බෙලරුසියානු මෝස්තර නිරූපිකාවක අතුරුදන්වී…
ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින් පිං අතර හමුවක්
චීනය සහ අමෙරිකාව අතර පවතින වෙළඳ අර්බුධය විසඳා ගැනීම සඳහා මූලික එකඟතාවයන් කිහිපයකට පැමිණ තිබෙනවා. ට්‍රම්ප්…
රන් පිට රන් දිනන යක්ක පුත්තු
දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ තවත් රන් පදක්කම් දෙකක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්…
ඇල්ල ඔඩිසි කොට උඩ
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ ඔඩිසි සංචාරක දුම්රිය තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානයේදි (26) දින පස්වරු…
බොලිවුඩය හඬවා ඔහු නික්ම යයි
බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 74 වන වියෙහි පසු වුණා.…
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට 4ක් අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දිවයින පුරා විශේෂ මෙහෙයුම්
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ…