නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද සිගරට් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය විසින්…
Author: editor
ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙයි
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ…
ඉන්දුනීසියාව යට කළ මහා ජල කඳ… මියගිය පිරිස 700 ඉක්මවයි
ඉන්දුනීසියාවට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 700 ඉක්මවා ගොස් තිබෙනවා. බලපෑමට ලක්වූ බොහෝ ප්‍රදේශ වලට ගලවා ගැනීමේ…
චීන රජයේ ආධාර නිල වශයෙන් භාරදෙයි
චීන රජයෙන් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10 ක හදිසි…
ජනපති ප්‍රධානත්වයෙන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) ප.ව. 5.00 ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා…
ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ඇරඹෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය හෙට ( 04) දිනට යෙදෙන උඳුවප් පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වනවා.…
හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ගුවන් යානා 2ක් දිවයිනට
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත්…
මීටියාගොඩ වෙඩි තැබීමකට සම්බන්ධ 2ක් හෙරොයින් සමඟ කොටු
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ…
ප්‍රදේශ කිහිපයකට 2න් පසු ගිගුරුම් වැසි
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) දින පස්වරු 2.00න් පමණ පසුව…
බදුල්ල ගොඩගන්න මාතරින් ස්වේච්ඡා බළ ඇණියක්
බදුල්ල දිස්ත්‍රික්කය යළි ගොඩනැගීමේ අරමුණින්, මාතර දිස්ත්‍රික්කයෙන් 826 දෙනෙකුගෙන් යුත් දැවැන්ත ස්වේච්ඡා කණ්ඩායමක් අද (01) බදුල්ලට…