Blog
මෙන්න අද කාලගුණය
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (16) දින අහස වළාකුලින් බරව පවතිනු ඇති බව…
පුරාවස්තු සොයන්න ගිය 03ක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ…
නිවාස සංවර්ධන අධිකාරීයේ නිලධාරියෙකු අත්අඩංගුවට
ගාල්ල නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීගිරි කැඩපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
සීගිරි කැටපත් පවුරේ කොණ්ඩා කටුවකින් අකුරු ලියු තරුණිය ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ…
BYD වාහන සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක්
රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන byd වාහනවල මෝටර් ධාරිතාව…
කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුවක් කල්යයි
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනාට…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාර දැඩි කෙරේ
ඊශ්‍රායලය, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම දැඩිකර තිබෙනවා. පසුගිය දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 53…
ලොවක් බලාසිටින යුද්ධයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය අද (14)…
2026 පාසල් විභාග ගැන විශේෂ නිවේදනයක්
2026 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.…
නේටෝ රටවලට ට්‍රම්ප්ගෙන් බලපෑම්
රුසියානු ඛනිජ තෙල් මිලදි ගැනීම නවතන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නේටෝ රටවලින් ඉල්ලා සිටිනවා. සියලුම…