Blog
අවාසනාවන්ත හෙලිකොප්ටර් අනතුරක්
ඇමරිකාවේ හවායි දූපත් සමූහයට අයත් කවායි දූපත් වෙරළට ඔබ්බෙන් සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය ගැන නිවේදනයක්
අඹේපුස්ස – අලව්ව අතර බුජොමුව පාලම ස්ථිරව සවි කිරීම සඳහා දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා…
කෙහෙළිය ඇතුළු නිලධාරීන් පිරිසකට වන්දි ගෙවන ලෙස නියෝග
2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී…
පුංචි යෞවනියන් ඕස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත වනවා.…
ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර
සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට…
ඩිජිසවි ජාතික වැඩසටහන කොළඹදී ඇරඹේ
ශ්‍රී ලාංකිකයින් දස ලක්ෂයක් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ ඩිජිසවි ජාතික වැඩසටහන කොළඹදි පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරුණා.…
අගමැති සහ මෙරට කියුබා තානාපතිනිය අතර හමුවක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනිය (Patricia Lazara Pego) අතර හමුවක් ඊයේ (26) පැවැත්වුණා.…
ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය කාර්යාලයට
ශ්‍රී ලංකාව සඳහා නම් කරන ලද රාජතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සමග හමුවක් ඊයේ (26) දින අග්‍රාමාත්‍ය…
නඩරාජා රවිරාජ් ඝාතනයේ විත්තිකරුවන් නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව
මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා…
නීති විරෝධීව ඉන්ධන රැස්කළ 3කට වැඩ වරදියි
බලපත්‍ර නොමැතිව ඉන්ධන තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව…