2026 බුකර් සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක ජෝන් හැරිසන්‍ට

2026 වසරේ බුකර් සාහිත්‍ය සම්මානය (Booker Prize) බ්‍රිතාන්‍ය ලේඛක එම්. ජෝන් හැරිසන් විසින් රචිත The End of Everything කෘතියට හිමිව තිබෙනවා.

81 හැවිරිදි ඔහු විසින් රචිත මෙම කෘතිය, අභිරහස් ව්‍යසනයකින් බ්‍රිතාන්‍ය සමාජය බිඳවැටීමෙන් පසු ඇතිවන තත්ත්වය පසුබිම් කරගත් උපහාසාත්මක ඩිස්ටෝපියානු නිර්මාණයක්.

එම ව්‍යසනයෙන් පසු සමාජය මුහුණ දෙන පරිවර්තනයන් සහ බිඳවැටීම් මෙම කෘතියෙන් නිරූපණය කෙරෙනවා.