Blog
පැදිකරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරු
ඊයේ (19) දින සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාදෙණිය අනුරාධපුරය මාර්ගයේ දළඳාගම හන්දියේදී…
කෝටි 2ක් වටිනා රන්බිස්කට් කටුනායකදී අල්ලයි
රුපියල් කෝටි 2 ක් පමණ වූ රන් බිස්කට් තොගයක්, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අලුයම සොයාගනු ලැබුවා.…
මියගිය සොල්දාදුවන් හුවමාරුවක්
රුසියාව සහ යුක්‍රේනය අතර සටනේදී මියගිය සොල්දාදුවන් හුවමාරුවක් දෙරට අතර සිදුකර තිබෙනවා. මෙහිදී සිරුරු 1,000 කට…
වසර පහකට පසු පුත්තලමින් වාර්තා ගත ලුණු අස්වැන්නක්
පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින…
ඇල්ලෙන් ප්‍රපාතයට ගිය බසයේ ගැටුණු ජීප් රියේ කැමරා පටිගත වීමේ පහසුකම නෑ
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී 16 දෙනකුට මරණය ගෙන දෙමින් සිදුවූ බස් රථය…
දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක, ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත…
සිංහයෝ සුපිරි වටයට සුදුසුකම් ලබති
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව…
“බ්ලූ සහ මාටින්”ගෙන් ලෝකයටම ආදර්ශයක්
සාගරයේ ඇති ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය එකතු කිරීමට සහය වන ඩොල්ෆින් මසුන් දෙදෙනෙකු පිළිබඳ විශ්මයජනක පුවතක් කොළොම්බියාවෙන්…
ගිලන්රථයක් අනතුරට
බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූලික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් අනතුරට පත් වීමෙන්…
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව ඔක්තෝබර් 30
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී…