Blog
රජ කුමරිගේ පුත් කුමරු සිපිරිගෙට
නෝර්වේහි ඔටුන්න හිමි කුමරියගේ 29 හැවිරිදි පුත්‍රයා වන මාරියස් බෝර්ග් හොයිබි දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වී…
ඩෙංගු මර්දන සතියේ තෙවන දිනය අදයි
දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන සතියේ තෙවන දිනය අදයි. අද (17) දිනය තුළ ද සියලුම…
දෙමටගොඩ මත්ද්‍රව්‍ය වැටලීමේ ප්‍රධානීන් කතරගමදී කොටු
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය (03) වන දින දෙමටගොඩ පොලිස් වසමේ නිවසක…
උඩවලවට පැය 13ක ජල කප්පාදුවක්
උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර…
අදත් එයා එනවා
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය…
කැබිනට් තීරණ සදහා පිවිසෙන්න
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
ගෝල 1-1කින් බෙල්ජියම් – ඊජිප්තු ගැටුම අවසන්
ලෝක කුසලාන තරගාවලියේ ජී කාණ්ඩය යටතේ බෙල්ජියම සහ ඊජිප්තුව අතර තරගය පැවැත්වුණේ, අමෙරිකාවේදී. එහි 20 වැනි…
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය අදයි
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය අදට යෙදී තිබෙනවා. ගෘහ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම…
ෂැංහයි සහයෝගිතා සංවිධානයට වසර 25යි
ෂැංහයි සහයෝගිතා සංවිධානයට වසර 25යි: වාර්තාව – විජය දිසානායක (නිව්යෝක් නුවර සිට) ජාත්‍යන්තර කටයුතු වාර්තාකරුවෙකු ලෙස…
ගෝල 1-1ක් ලෙස සෞදි – උරුගුවේ ගැටුම නිමාවෙයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ H කාණ්ඩයෙන් පැවැති සෞදි අරාබිය සහ උරුගුවේ කණ්ඩායම් අතර තරඟය…