Blog
සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා සහ තවත් අයෙකු අත්අඩංගුවට…
නලින්ගේ පෙත්සම සලකා බැලීම ලබන 25
කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන…
තැපෑලට අලුතින් 192ක්
උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීමට (Human Resource Strengthening) පියවර ගනිමින් වත්මන් රජයේ…
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම හෙට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ප්‍රවර්ධනයට කොරියානු සහය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon…
ගෝඨාභයගේ පෙත්සම කැඳවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන…
ඒ9 මාර්ගයේ මාරක අනතුරකින් දෙදෙනෙක් මරුට
මැදවච්චිය – යාපනය ඒ 09 මාර්ගයේ අද (17) අලුයම බූ ඔය දුම්රිය ස්ථානයට ආසන්නව සිදු වූ…
සෙනගල් පරදා ප්‍රංශයට ජය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෙනගල් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ජය ගැනීමට ප්‍රංශය සමත් වුණා. තරගය…
රුමේෂ්ගෙන් ලක්මවට තවත් පදක්කමක්
චෙක් රාජ්‍යයේදී පැවැත්වෙන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්…
ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග ගැන ට්‍රම්ප් අසතුටින්
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙන් පසුවත්, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ සටන් විරාමය…