හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් කොමිසම විසින් අද උදේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම කොමිසම හමුවේ පැවැත්වෙන විමර්ශනයකට අදාළවයි.