Blog
නිමල් ලාන්සා ලබන 12 දක්වා රිමාන්ඩ්
කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත…
හිටපු ජනපති රනිල්ජාතික රෝහලෙන් පිටව යයි
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව…
ශෂීන්ද්‍රගේ ඇප ඉල්ලීම ඉවතට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම…
රුපියල් 2000 සමරු නෝට්ටුවක් නිකුත්වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු…
රතන හිමි ලබන 12 දක්වා රිමාන්ඩ්
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර…
මහ බැංකු අධිපති ‘A’ ශ්‍රේණියට
ලෝකයේ මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් ඇගයීමට ලක්කරමින් ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් නිකුත් කරනු ලැබූ නවතම වාර්තාවකට…
තිරසාර අනාගතයක් සඳහා කර්මාන්තය, දේශගුණය සහ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණයක්.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), ශ්‍රී ලංකා විද්වත් වෘත්තීය සංගම් සංවිධානය (OPA) සමඟ සහයෝගයෙන්, පවත්වන්ට යෙදුන තිරසාර අනාගතයක් සඳහා…
රාජිත 09 දක්වා රිමාන්ඩ්
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා බන්ධනාකාර නිලධාරීන් විසින් කොළඹ…
රාජිත රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය…
නිමල් ලාන්සා අත්අඩංගුවට
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.…