Blog
මැදපෙරදිග යුද තත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්.
මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (15) පස්වරුවේ ජනාධිපති අනුර…
චීන යුවාන් මුදලින් සිදු කරන්නේ නම්, සීමිත තෙල් නෞකා සංඛ්‍යාවකට එම සමුද්‍රසන්ධිය හරහා ගමන් කිරීමට අවස්ථාව
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන ඉන්ධන නෞකා සඳහා ගෙවීම් චීන යුවාන් මුදලින් සිදු කරන්නේ නම්, …
2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක්
2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම…
‘සංදේශය 2025’ සම්මාන ප්‍රදානෝත්සවය
කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකය සංවිධාන කළ ‘සංදේශය 2025’ සම්මාන ප්‍රදානෝත්සවය විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීමද ආරම්භ වේ
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීමද ආරම්භ වී තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ, එම දිස්ත්‍රික්කයේ වී අස්වනු මිලදී…
බණ්ඩාරවෙල කෝකිල වසන්තය
“බණ්ඩාරවෙල කෝකිල වසන්තය 2026” අප්‍රේල් 16, 17 සහ 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය…
තමන් ගැන ලියවුණු අලුත්ම පොත ගැන හැරී සහ මේගන්ගෙන් සැර ප්‍රතිචාරයක්
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් යුවළ තමන් සම්බන්ධයෙන් අලුතින් පළවූ චරිතාපදානයක ඇතුළත් කරුණු දැඩි ලෙස…
ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි
මැදපෙරදිග ඇතිව ඇති යුදමය තත්වය හේතුනේ දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම…
ධම්මික රණතුංගගේ නඩුවකට අධිකරණයෙන් ලැබුණු නියෝගය
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට…
පකිස්ථානයට ඇෆ්ගනිස්ථානයෙන් දරුණු ප්‍රතිචාරයක්
ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර දේශසීමා ගැටුම් මේ වන විට දැඩි ලෙස උග්‍ර වී තිබෙනවා. ඉකුත් පෙබරවාරි…