Blog
බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා…
හල්ලොලුවට ඇප
ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේ දී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා තමා ගමන් ගත්…
අද සිංහයන්ට තීරණාත්මකයි
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයෙන මීලග වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 2 තීරණය කෙරෙන…
දැක්ක ගමන් කන්න හිතෙන අමුතු උත්සවය
ඉරාකයේ 18 වැනි වාර්ෂික මිදි සහ මී පැණි උත්සවය මෙවර එරට ඩුහොක් නගරයේ පැවැත්වුණා. මෙම උත්සවය…
තොටලඟින් ඇරඹුණු නාගරික වනාන්තර ව්‍යාපෘතිය
නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ ආරම්භ කෙරුණා. ඒ තොටලඟ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත බස්…
පෙන්සිල්වේනියාවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 3ක් මරුට
අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා…
වායුගෝලීය දූෂක කාරකයන් මනින්න නව උපකරණයක්
ප්‍රංශ රජයේ සංවර්ධන වැඩසටහන්හි තාක්ෂණික ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක…
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා සිය ආර්යාව සමඟ මෙම සංචාරයට එක්ව…
ජල කප්පාදුව අවලංගු කෙරේ
කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක කාලයක් ක්‍රියාත්මක වීමට තිබූ ජල සැපයුම අත්හිටුවීම සිදුනොවන බව…
විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව්…