Blog
ක්ෂණික කෝපය ජීවිතයක් බිලිගනී
මාතලේ, කටුදෙණිය ප්‍රදේශයේ ඊයේ (14) දින අළුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මාතලේ පොලිස්…
බලවතුන්ගේ හමුව මැද අමෙරිකානු ව්‍යවසායකයින්ගෙන් චීනයට පැසසුම්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ චීනයේ සංචාරයක නිරත එරට ව්‍යවසායකයෝ චීන ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් අපේක්ෂා…
වවුනියාවේ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි
පවතින වර්ෂාපතනය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක වැව් පිටාර ගලා තිබෙනවා. වවුනියාව, නෙඩුන්කේනි, සෙට්ටිකුලම හා වවුනියාව…
කිරිඳිඔය දෙපස ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්
වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ එක් වාන් දොරටුවක් අඩිය බැගින් තවදුරටත්…
හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩු දිනයක්
පවතින අධික වර්ෂාව හේතුවෙන්, හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සඳහා අද (15) නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර…
අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
හදිසි ජලගැලීම් හේතුවෙන් සීමා කරනු ලැබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පැවති…
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (14) දින පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්…
ශානි අබේසේකරගේ පෙත්සම් තීන්දුව කල් තැබෙයි
කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරනු…
ඉන්දුනීසියාවටත් හදිසි ගංවතුරක්
ඉන්දුනීසියාවේ කෙන්දාරි නගරයට බලපෑ හදිසි ගංවතුරින් නිවාස එක්දහස් තුන්සියයකට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවී තිබෙනවා. ප්‍රදේශයේ ගංගා…