ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමේ අවස්ථාව තවමත් පවතින නමුත්, ටෙහෙරානය නිවැරදි ගිවිසුමකට සූදානම් නොමැති බව, අමෙරිකානු ජනාධිපති…
Category: Global
ඉරානයට උදව් කරන අයට අමෙරිකාවෙන් රතු එළියක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට සහ ඊට සහාය දක්වන පාර්ශවයන්ට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක…
රුසියා-යුක්‍රේන සටන උණුසුම් – දෙපාර්ශවයෙන්ම ප්‍රහාර වැස්සක්
රුසියාව සහ යුක්‍රේනය අතර පවතින සටන් දැඩි වෙමින් දෙපාර්ශවයම එකිනෙකා වෙත ප්‍රබල ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර…
කොලොම්බියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට
බටහිර කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපකාංක 7.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස්…
කිලෙඑයා යළි සක්‍රීය වෙයි
ඇමෙරිකාවේ හවායිහි පිහිටි කිලෝඒ (Kilauea) ගිනිකන්ද යළිත් වරක් සක්‍රිය වී තිබෙනවා. ඒ අනුව ගිනිකඳු අභ්‍යන්තරයේ පිහිටි…
අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්
එක්සත් ජනපදය විසින් ඉරානය ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. මෙයට පෙර අමෙරිකානු…
ට්‍රම්ප් හමුවෙන්න නෙතන්යාහු වොෂින්ටනයට
ජනාධිපති ට්‍රම්ප් හමුවීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටන් නුවරට පැමිණ තිබෙනවා. ධවල මන්දිරයේ අද පැවැත්වෙන හමුවේදී…
බර්ලින් ප්‍රහාරයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මියයයි
ජර්මනියේ බර්ලින් ප්‍රයිඩ් ආචාර පෙළපාලියට එල්ල වූ ප්‍රහාරයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා. පැය 24…
යුරෝපය පුරා ලැව්ගිනි භීතියක්
දකුණු දිග ප්‍රංශයේ ලැව්ගිනි සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් විසිදහසකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට…