චීන රජයෙන් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10 ක හදිසි…
Category: Global
හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ගුවන් යානා 2ක් දිවයිනට
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත්…
විපතට පත්වූවන් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට ආධාර
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02)…
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව හරහා පියාසැරි අවසරක්
සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වු ශ්‍රී ලාංකික ජනතාව සඳහා මානුෂීය ආධාර රැගෙන යන පාකිස්තාන සහන ගුවන් යානා…
චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සහ චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදු…
විදෙස් පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු ගාස්තුවලින් නිදහස්
දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස්…
ෂෙයික් හසීනා පිටුවහල් කරන ලෙස ඉල්ලීමක්
මරණ දඬුවම නියමව සිටින හිටපු අගමැති ෂෙයික් හසීනා පිටුවහල් කරන ලෙස බංග්ලාදේශය යළිත් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙනවා.…
වියට්නාමයේ දරුණු ගංවතුරට 90ක් බිලි
වියට්නාමයට බලපා ඇති දරුණු ගංවතුර තත්වයෙන් මියගිය පිරිස මේ වනවිට 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වියට්නාම…
74 වන විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට
74 වන විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ Fátima Bosch සමත්වී තිබෙනවා. තරගය පැවැත්වුනේ තායිලන්තයේ…