සීනි බදු නඩුව සලකා බැලීමට දින දෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට…

ඇමති නලින්ද අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

79 වන ලෝක සෞඛ්‍ය සමුළුව ගිය 16 වන දින ජිනීවා නුවර දී ආරම්භ වූ අතර එය…

විමල් වීරවංශගේ නඩුවක් කල් යයි

2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක්…

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු…

අබුඩාබි න්‍යෂ්ටික බලාගාරය අසලට ඩ්‍රෝන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි බරකාහ්(Barakah) න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.…

විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන…

වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 1.44…

වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…

වික්ටෝරියා ජලාශයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුරත් හමුවේ

වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුරත් සොයාගැනීමට හැකිව තිබෙනවා. මෙම ඛේදවාචකයෙන් මියගිය තරුණයන්…

වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු මරුට – අයෙකු අතුරුදන්

තෙල්දෙණිය, බඹරගල පන්සල අසළ ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී…