මොණරාගල දිස්ත්‍රික්කයේ දිට්වා වන්දි ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ…
Category: News
අමාත්‍ය විජිත හේරත් බෙලරුස්හි ලාංකීය වෛද්‍ය සිසුන් හමුවෙයි
අමාත්‍ය විජිත හේරත් මහතා මින්ස්ක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික උත්සවයකදී…
තැපැල් කාර්යාල 200ක් නවීකරණයට රජයෙන් මිලියන 600ක්
වසර 150කට වඩා ඉපැරණි බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා.…
අඩු පීඩන කලාපයේ අලුත්ම තත්ත්වය ?
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා…
අලිකොටආරෙන් එළියට ආ මාළු අස්වැන්න
වැල්ලවාය – අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ විශාල මත්ස්‍යය අස්වැන්නක් ලැබී තිබෙනවා. අලිකොටආර ජලාශයේ…
රු. මිලියන 712ක ගම්පහ අතිනවීන “අග්‍රා” ශ්‍රවණාගාරය විවෘත වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලතම සහ සියලු නවීන පහසුකම් වලින් අංගසම්පූර්ණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකළ නව…
ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කෙරේ
මෙතෙක් කාලයක් ශ්‍රී ලාංකික PayPal ගිණුම් “මුදල් යැවීමට පමණක්” (Send Only) සීමා වී තිබූ අතර, එමඟින්…
විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි
නෝර්ටන් බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශයද වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන්…
අයහපත් කාලගුණයෙන් ජීවිත 2ක් අහිමි වෙයි
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මරණ දෙකක් වාර්තා වුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ…
ක්ෂණික කෝපය ජීවිතයක් බිලිගනී
මාතලේ, කටුදෙණිය ප්‍රදේශයේ ඊයේ (14) දින අළුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මාතලේ පොලිස්…