පවතින වර්ෂාපතනය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක වැව් පිටාර ගලා තිබෙනවා. වවුනියාව, නෙඩුන්කේනි, සෙට්ටිකුලම හා වවුනියාව…
Category: News
කිරිඳිඔය දෙපස ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්
වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ එක් වාන් දොරටුවක් අඩිය බැගින් තවදුරටත්…
හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩු දිනයක්
පවතින අධික වර්ෂාව හේතුවෙන්, හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සඳහා අද (15) නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර…
අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
හදිසි ජලගැලීම් හේතුවෙන් සීමා කරනු ලැබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පැවති…
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (14) දින පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්…
ශානි අබේසේකරගේ පෙත්සම් තීන්දුව කල් තැබෙයි
කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරනු…
අඩු පීඩන කලාපය තවදුරටත් – කාලගුණයේ අලුත්ම අනාවැකිය
දත්ත විශ්ලේෂණ අනුව, අද (14) දින උදෑසන ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය…
කිරිඳිඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට
වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ තවත් වාන් දොරටුවක් අඩිය බැගින් විවෘත…