ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු…
Tag: rupavahini
අබුඩාබි න්‍යෂ්ටික බලාගාරය අසලට ඩ්‍රෝන ප්‍රහාරයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි බරකාහ්(Barakah) න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.…
විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන…
වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 1.44…
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…
නිවාස අහිමි වූ නුවරඑළියේ ජනතාව නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය සොයා බැලීම ජනපති ප්‍රධානත්වයෙන්
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම…
මධ්‍යම අධිවේගයේ රඹුක්කන-ගලගෙදර කොටසට කැබිනට් අනුමැතිය
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වැනි කොටසෙහි දෙවැනි අදියර සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රඹුක්කන…
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.දැනට ක්‍රියාත්මක ඇතැම් සීමා හේතුවෙන් බැංකුවේ…
“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට
“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට ප්‍රජා සංවර්ධන සභා 13,977ක් පිහිටුවා අවසන් දිවයින පුරා රුපියල්…