මුතුහර රූපවාහිනී ළමා සමාජ ඌව පළාත් සමුළුව

මුතුහර රූපවාහිනී ළමා සමාජ ඌව පළාත් සමුළුව පසුගියදා පැවැත්වුණා. ඒ, බණ්ඩාරවෙළ මධ්යු මහා විද්යා.ලයීය ප්ර ධාන…

ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීමට ඇමති නලින්ද හෙට මාලදිවයිනට

මාලදිවයිනේ විලා නෝටිකාහි ( Villa Nautica) අද (11) ආරම්භ වන 21 වන ආසියානු මාධ්‍ය සමුළුට සහභාගී…

තායිලන්ත හිටපු අගමැතිට අද නිදහස

දූෂණ චෝදනා මත වසරක සිරදඬුවමක් විඳිමින් සිටි තායිලන්තයේ හිටපු අග්රාමමාත්යඬ තක්ෂින් සිනවත්රන මාස 8ක කාලයකට පසු…

නීතියට පිටින් ගෙනාපු බීඩි කොල

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,…

යුද්ධය සඳහා දින තුනක සටන් විරාමයක්

රුසියානු-යුක්රේන යුද්ධය සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන…

දුකෝනෝ ගිනිකන්ද

ඉන්දුනීසියාවේ උතුරු මලුකු දූපතේ පිහිටි දුකෝනෝ ගිනිකන්ද සිකුරාදා උදෑසන හදිසියේ පුපුරා යාමෙන් සිංගප්පූරු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු…

දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

ලොව පුරා පාසල් සහ විශ්වවිද්‍යාල නවදහසකට අධික සංඛ්‍යාවක් භාවිතා කරන කැන්වස් (Canvas) අධ්‍යාපනික මෘදුකාංග පද්ධතිය ඉලක්ක…

මිලියන 450ක ජවය පාසල් ක්‍රීඩාවට

දිවයින පුරා පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම සඳහා රුපියල් මිලියන 450ක ව්‍යාපෘතියක් රජය මගින් ආරම්භ කර…

කිරිඳිඔයේ ජල මට්ටම ඉහළට

වැල්ලවාය සහ කිරිඳිඔය ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (08) පස්වරුවේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග කිරිඳිඔයේ ජල…

මැදපෙරදිග අර්බුදය ගුවන් සේවයටත් පහර දෙයි

අමෙරිකාව සහ ඉරානය අතර පවතින නොසන්සුන්කාරී සටන් විරාමය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා සති 10ක්…