නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව කල්පිටිය මුහුදු ප්රුදේශයේ ඊයේ කළ මෙහෙයුමකදී.
වයඹ නාවික විධානයට අයත් ශ්රීණ ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව කල්පිටිය අලංකුඩා මුහුදු ප්රකදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ඩිංගි යාත්රාහවක තිබී උර 20 ක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්රෑෙම් 622 ක තොගයක් සොයා ගැනුණා.
සැකකරුවන් අවුරුදු 29 සහ 30 වයස් කාණ්ඩවල පසුවන කල්පිටිය අනවාසල ප්ර දේශයේ
