අත්තනායක එම් හේරත් මහතා දිවි සැරිය නිම කරයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අසනීප ත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස එතුමා කටයුතු කරනු ලැබුවා.