විහාර මහාදේවී උද්‍යානයේ විරෝධතාවයේ නිරත භික්ෂූන්වහන්සේට නිකුත්කර ඇති අධිකරණ නියෝගය

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

එප අධිකරණ නියෝගය පහතින්,