අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.
ඒ පැය තුනක ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.
ප්රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.
