පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කිරීම් සහ පත්කිරීම් සිදුකර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පිරිදි මෙම ස්ථානාධිපතිවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇත.