වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ තවත් වාන් දොරටුවක් අඩිය බැගින් විවෘත කර තිබෙනවා.
එම ජලය සෘජුවම කිරිඳිඔයට මුදාහැරෙන බැවින් කිරිඳිඔයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බැවින් දෙපස සිටින ජනතාවට අවදානයෙන් පසුවන ලෙසයි මොණරාගල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ.
