කොග්ගල මෝයකට ආශ්‍රිතව අද අපරික්ෂාකාරී ලෙස දියනෑමට ගොස් සැඩපහරට ගසාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.
දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇති බවයි, වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ, දම්මන පොතුහැර ප්‍රදේශයේ 37 හැවිරිදි පුද්ගලයෙක්.