ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අද (19) දින ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම රථවාහන සැලැස්ම පහතින්,