ඩෙංගු තුරන් කරන දැවැන්ත ව්‍යාපෘතිය සැප්තැම්බරයේදී

ඩෙංගු රෝග මර්ධනය සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස වෝල්බෙජ්ජා ව්‍යාපෘතිය එළඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ කෙරෙනවා.

ඒ සඳහා රුපියල් මිලියන 800 ක මුදලක් වෙන්කර ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ.

ව්‍යාපෘතිය වසර එකහමාරක් තුළ අවසන් කිරීමට නියමිතයි.