තෙල්දෙණිය, බඹරගල පන්සල අසළ ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඒ අතරින් එක් තරුණයෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර තවත් තරුණයෙක් අතුරුදන්ව සිටින බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස දිය නෑමට ගොස් ඇතේතේ වයස අවුරුදු 18ත් – 21ත් අතර පසුවන මහනුවර, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
