නෝර්ටන් බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශයද වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් කෙසෙල්ගමුව ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.