ගාල්‍ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 3 වැනි මට්ටමේ නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ අතර කොළඹ, ගාල්‍ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 2 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
