ශ්‍රී ලංකාවට එක්දින සහ 20/20 ක්‍රිකට් තරගාවලියක්

එක්දින සහ 20/20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අගෝස්තු මාසයේ සිම්බාබ්වේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි..