පෑලියගොඩ වෙඩිතැබීමක්

පෑලියගොඩ ඥානරතන මාවතේ අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙනවා.