ලොව පුරා බොහෝ දෙනෙක් බලා සිටි නවතම iphone 17 මාදිලියන් ඊයේ (10) දින නිල වශයෙන් හදුන්වා දී තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණා. ඒ Apple තම “Awe-Dropping” උළලේදී.
ඇපල් සමාගම විසින් අද iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් මෙලෙස වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
