තරග 2 කට ක්‍රීඩා කිරීමට නියමිත නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායම ලබන බදාදා දිවයිනට පැමිණීමට නියමිතයි.
පළමු රග්බි තරගය ලබන සෙනසුරාදා පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදියි පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.
දෙවන තරගය මැයි 3 වැනිදා පැවැත්වෙන්නේ මහනුවර නිත්තවෙල ක්‍රිඩාංගනයේදීයි
