අපරාධ කල්ලි සාමාජික ඉඩන්තොට සමන් කොල්ලා නැමැතාගේ ගොලයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අම්බලන්ගොඩ ,මාදම්පාගම දේවගොඩ අල්ලිය දේවාලය අසල නිවසක පුද්ගලයකු සතුව තිබු හේරෝයින් 120g ක් පමන පැකට්කරනලද පැකට් 120ක් සැකකරු සමග අත්අඩංගුවට ගෙන ඇත.
ඇල්පිටිය කොට්ඨාස දුෂන මර්දන අංශයේ නිලධාරින්ට ලැබුනු තොරතුරකට අනුව නිවස පරික්ෂා කිරිමේදි සැකකරු සමග හේරෝයින් පැකට් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශගතව සිටින ඉඩන්තොට අගම්පොඩි සජිත් ප්රිතයනත නොහොත් සමන්කොල්ලා නැමති සංසංවිධානාත්මක අපරාධ කරු විසින් මෙහෙවන මත්ද්රයව්යහ ජාවරමේ මෙම සැකකරු අනුගාමිකයෙකු බවට අනාවරනය වි ඇත.
අම්බලන්ගොඩ , මාදම්පාගම , උස්මුදුලුලාව , පැරට් හන්දිය යන ප්රනදේශවල පසුගිය කාලයේ ඊසි කැස් ක්රොමයට මත්කුඩු බේදා හරින ජවාරමක් බවද නිලධාරින් පවසති.
සැකකරු මාදම්පාගම දේවගොඩ පදිංචි වයස 23
විවාහක පුද්ගලයකු බව පොලිසිය පවසති.
