චීනයේ “පාවහන් අගනුවර” ලෙස සැලකෙන ජින්ජියැන්ග් නගරයේ පාවහන් කර්මාන්තශාලාවක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට…
Author: editor
ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 68 වියෙහි පසු…
කතරගම පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ට”කුමන” ප්‍රධාන පිවිසුම අද විවෘත කෙරේ
ඵෙතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගීවීමට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් කුමන ජාතික උද්‍යාන පිවිසුම…
මසුන් අල්ලන්න ගිය 19 හැවිරිදි තරුණයෙකු අතුරුදන්
තංගල්ල පොලිස් වසමේ මාවැල්ල, ගල්බොක්ක මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු ඊයේ (09) දින දහවල් දියේ…
නීති විරෝධී මත්පැන් වැටලීමක්
නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක, අනුරාධපුර යන ප්‍රදේශවලින්. ඊයේ (09)…
තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට
තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය අද (10) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක…
වැස්ස යළි එයි – කඳුකරයට තද සුළං
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය…
සරණාගත පාසල් දරුවන් 7ක් බිලිගත් මාරක නායයෑම
බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක පිහිටි අධ්‍යයන මධ්‍යස්ථානයක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවියන් හත්…
උණුසුම් කාලගුණය පිළිබඳ දැනුම්දීමක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික…
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කෝටි ගණනක දේපළ වත්කම් විමර්ශනයෙන් කොටු – ජාවාරම්කාරිය පලායයි
ඊයේ (08) දින පුබුදුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට…