පැය 21කට අධික කාලයක් ඉරානය හා අමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවති තීරණාත්මක සාම සාකච්ඡා එකඟතාවකින්…
Category: Global
අමෙරිකා – ඉරාන තීරණාත්මක සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
අමෙරිකා – ඉරාන සාම සාකච්ඡාවල තීරණාත්මක අදියරක් දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව අවසන් වූ බව ඉරාන රජය නිවේදනය…
ප්‍රවීණ ගායන ශිල්පී ආශා බෝස්ලේ රෝහල්ගත කෙරේ
ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ (Asha Bhosle) මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර…
පකිස්තානයේ සෙරීනා හෝටල් සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වීමට මේ වන…
රාජස්තාන්, බෙංගලූරු පරදයි
ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය කඩුලු…
‘හිස්බුල්ලා සමඟ සටන් විරාම සාකච්ඡා නැහැ” – ඊශ්‍රායල තානාපති
ඊශ්‍රායල තානාපතිවරයා පවසා සිටින්නේ ලෙබනනය සමඟ සාම සාකච්ඡා ආරම්භ කළද හිස්බුල්ලා සංවිධානය සමඟ කිසිඳු සටන් විරාම…
ලෙබනනයට අඛණ්ඩව ප්‍රහාර
ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව වාර්තා වන අතර ඉකුත් බදාදා දිනය…
තීරණාත්මක සාකච්ඡා අද
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක සටන් විරාම සාකච්ඡා පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වීමට සියලු…
ලෝකයේම අවධානය පාකිස්ථානය දෙසට
ඉරානය සහ අමෙරිකාව අතර පවතින දැඩි අවිශ්වාසය සහ ඊශ්‍රායලය මෙම ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ නොවීම සාකච්ඡාවල සාර්ථකත්වය…
යුද්ධය මැද සාමයේ බලාපොරොත්තුව
මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන…