එවරස්ට් කඳු තරණය කිරීමේ උච්චතම කාලසීමාව ආරම්භ වී තිබියදී නේපාලයේ මූලික කඳවුරට ඉහළින් පිහිටි අයිස් කඳු…
Category: Global
දළදා සමිඳු අබියසින් ඇරඹෙන සාමයේ අසිරිමත් චාරිකාව
ඒහිපස්සිකෝ සාම පාද යාත්‍රාවේ තුන්වැනි දිනය වන අද (24) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කිරීමට…
ලුෆ්තන්සා ගුවන් ගමන් වාර 20,000ක් අවලංගුයි
ඉහළ යන ඉන්ධන මිල හමුවේ ලුෆ්තන්සා ගුවන් සේවය ගුවන් ගමන් වාර 20,000ක් අවලංගු කිරීමට තීරණය කර…
ලෙබනනය යුද ගින්නෙන් දැවෙයි
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් එරට නිවාස ඒකක 50,000කට අධික…
අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි
ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.…
යුද්ධයත් සමඟ දෝලනය වන බොරතෙල් මිල
අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන උච්චාවචනයක් සිදුව තිබෙනවා. මීට පෙර බ්‍රෙන්ට්…
වරාය අවහිරයට ඉරානයෙන් දරුණු පිළිතුරක්
ඉරාන නියෝජිතයින් ඒකාබද්ධ යෝජනාවලියක් ඉදිරිපත් කරන තෙක් සටන් විරාමය බලපැවැත්වෙනු ඇති. එතෙක් එරට වරායන් අවහිර කිරීමටත්…
පකිස්ථාන ඉල්ලීමට අමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක්
සාකච්ඡාවල ප්‍රගතියක් ලබනතුරු ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය…
දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් ටෙහෙරානයට
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමෙරිකානු නාවික අවහිර කිරීම් ආරම්භ වී තිබියදීත්, නව…
”සාම සාකච්ඡා වෙනුවෙන් මැදිහත් වූවාට ස්තුතියි” වෑන්ස්ගෙන් පාකිස්තානයට විශේෂ ස්තුතියක්
ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවද සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට…