දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙද්නය කරනවා. බස්නාහිර,…
Category: News
“සදහම් අභිවන්දනා” වෙසක් බැති ගී සරණිය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයෙහි සුභසාධක සංගමය විසින් සංවිධානය කළ “සදහම්…
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවක්
ජර්මනියේ ආර්ථික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියා කලාපය සඳහා වන විදේශ…
සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව රැස්වෙයි
දිට්වා සුළි කුණාටුව මගින් සිදු කරන ලද ව්‍යසනයේ ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට…
ශ්‍රී පාද වන්දනා සමය මැයි 31 අවසන්
2025-2026 වර්ෂය වෙනුවෙන් පැවැත්වෙන ගෞතම ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන මැයි 31 වැනිදා, එනම් වෙසක් පොහොය…
කපිල චන්ද්‍රසේනගේ දුරකතනය ඇපල් සමාගම වෙත යොමුකිරීමට අවසර ඉල්ලයි
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව ඇප මත මුදාහැර සිටියදී සැකසහිත ලෙස පසුගියදා මියගිය කපිල චන්ද්‍රසේන…
සරණ ගුණවර්ධනට එරෙහි නඩු 4ක තීන්දු අද
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු…
ඇමති ලාල්කාන්ත සහ පකිස්තානු මහකොමසාරිස්වරයා අතර හමුවක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තානු මහකොමසාරිස් Major General Dr…
ජගත් පරිසර දින සැමරුම ජුනි 05 ජනපති ප්‍රධානත්වයෙන්
ජුනි මස 05 වනදාට යෙදෙන ජගත් පරිසර ජාතික උත්සවයට සමගාමීව ” ජාතික පරිසර සතියක් ” ප්‍රකාශයට…
රාජ්‍ය වෙසක් මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී බුද්ධ වර්ෂ 2570ට යෙදෙන 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘දක්ෂිණා ප්‍රභා’ නමින් හෙට (27) සිට මාතර…