මෙරට පළමු බැට්රි බලශක්ති ගබඩා පද්ධතිය හෙට (18) විවෘත ‌කෙරේ

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන පළමු බැට්රි බලශක්ති ගබඩා පද්ධතිය (10MW/40MWh) (Battery Energy Storage System – BESS) අනුරාධපුරයේදි හෙට (18) දින විවෘත නියමිතයි.

මෙගාවොට් 5 ක ධාරිතාවයකින් යුත් මෙම පද්ධතිය මගින් වසරකට විදුලිය ගිගාවොට් පැය 9 ක් උත්පාදනය කරන අතර, එමගින් නිවාස 10,000 කට පමණ පිරිසිදු බලශක්තිය සැපයේ.

දියජනනි” පාවෙන සූර්ය බලගාරය – (Floating Solar) – (දඹුල්ල ඉබ්බන්කටුව වැව) හෙට (18) දින ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ වේ.