දැඩිසත්කාර ඒකක තුළ උග්‍ර වකුගඩු ආබාධ තත්ත්වයන්ට පත්ව (acute kidney injury -AKI) ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්…
Category: News
ගලෙන්බිඳුණුවැව ගොවි බිම් රැකගන්න ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විශේෂ වැඩපිළිවෙලක්
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා කටයුතු අඩාල වීමට නොදී පවත්වාගෙන යාම සඳහා…
නානුඔය රක්ෂිතයක හදිසි ගින්නක්
නානුඔය පොලිස් වසමට අයත් ග්ලාසෝ වතුයායට ඉහළින් පිහිටි රක්ෂිතයක අද (25) දින උදෑසන ගින්නක් හටගෙන තිබේ.…
දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය දුර්වල මට්ටමක
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය දුර්වල මට්ටමක පවතින බව…
පල්ලියගොඩැල්ලෙන් අභිරහස් බිළිඳු මළසිරුරක් හමුවේ
මීගස්වැව, පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක දින 02ක් පමණ වන බිළිඳු මළසිරුරක් හමුව තිබෙනවා. මීගස්වැව පොලිස් ස්ථානයට…
‘මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ’ – ශ්‍රී ලංකා මහ බැංකුව
ඊයේ (24) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට…
වැඩිහිටි දීමනාව හෙට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන…
2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබෙනවා. තරගාවලියේ…
ලොරි රථයක ගැටී පදිකයෙකුගේ දිවි අහිමි වෙයි
කැලණිය බියගම මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී ඊයේ (24) දින සවස කඩුවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය…
අමතක නොාකර කුඩයක් අරන් යන්න
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි…