වියට්නාම ජනාධිපතිවරයා සහ එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ටූ ලැම් මහතා හෙට (07)…
Category: News
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද
2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙන…
සරසවි ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම මැයි 19 දක්වා
2025 වසරේ පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පදනම් කරගෙන 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා…
අද සිට වැස්ස වැඩි වෙයි
දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල…
මහ කන්නය වෙනුවෙන් යූරියා
2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකි වන පරිදි ඍජු පොහොර…
මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය කොළඹ දී
මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ(6) කොළඹ දී පැවැත්වුණා. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය…
සිඩ්නි අහසේ ශ්‍රී ලංකන් සත්කාරය තවත් ඉහළට
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීම සඳහා පැවති කොන්ත්‍රාත්තුව 2026-04-30…
රක්ෂිතයක් මැද පිළිස්සෙමින් තිබූ අභිරහස් කාන්තා සිරුර
නොච්චියාගම පොලිස් වසමේ නොච්චියාගම ඔයාමඩුව මාර්ගයේ රනෝරාව රක්ෂිත ප්‍රදේශයේ මාර්ගයට ආසන්නයේ මෘත ශරීරයක් පිළිස්සෙමින් ඇති බවට…
මාධ්‍යවේදී එක්නැලිගොඩ නඩුව යළි විභාගයට
දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්තැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර…
බිහිසුණු අනතුරකින් තරුණ ජීවිත දෙකක් අකාලයේ නිවී යයි
කෝපායි පොලිස් වසමේ පේදුරුතුඩුව යාපනය මාර්ගයේ නාවට්කට්ටු ප්‍රදේශයේදී අද (05) දින අළුයම සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට…