වරෙන්තු 88 ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය, ගජබා මාවත…
Tag: Arrested
අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කොටු
පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
අම්බලන්ගොඩ වෙඩිතැබීමට සැකකරුවෙකුට මාංචු
මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 04 වන…
විදෙස් දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
අද (07) දින අළුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්…
මීටියාගොඩ වෙඩි තැබීමකට සම්බන්ධ 2ක් හෙරොයින් සමඟ කොටු
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ…
කෝපායි මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 6ක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025.11.30…
කොටහේන වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට…
කොටහේන ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි
කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…
අපරාධ රැසකට වරෙන්තු නිකුත්වී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට
අපරාධ රැසකට වරෙන්තු නිකුත්වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලිස් වසමේ ලෙල්ලම…
“රටම එකට” ජාතික මෙහෙයුමට සැකකරුවන් 1,314 ක් කොටු
පසුගිය 30 වැනිදා ආරමභ කළ “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ කළ වැටලීම්වලදී, ඊයේ දින…